Jump to content

App Store (iOS)

විකිපීඩියා වෙතින්

App Store


මෙය ඇපල් සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ගබඩාවකි. අයි ෆෝන් අයි පෝඩ් මෙන්ම අයි වොච් සදහාද මෙහි ඇති මෘදුකාංග සහය දක්වයි.

මුදලට සහ නොමිලයේම බාගත කිරීම සදහා මෙහි මෘදුකාංග ගබඩා කර ඇත.

මෙයට එක් මෘදුකාංගයක් එක් කිරීම සදහා $99 ක මුදලක් ඇපල් සමාගම විසින් අය කරන බැවින් වටිනා මෘදුකාංග සදහා අවශය පරිශීලකයා වීසින් මුදල් ගෙවා ලබා ගත යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=App_Store_(iOS)&oldid=441328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි