සාකච්ඡාව:වැලිගම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පරිශීලක ජයා වෙත,
ඔබේ පරිශ්‍රමය අගය කරමි. එනමුදු අනෙක් ග්‍රන්ථ, වෙබ් අඩවි ආදියෙන් ගෙඩි පිටින් කොපි කිරීම විකිපීඩියාවේ සම්මත වලට විරුද්ධය. ඔබගේ ලිපියේ සමස්තයම මෙතැනින් කොපි කර ඇති බව අපගේ රේඩාරයට හසුවී ඇත. එබැවින් ලිපියේ අන්තර්ගතය මකාදැමීමට සිදු වනු ඇත. මෙම ප්‍රදේශය ගැන ඔබ දැනුවත් නම් ඔබගේම බසින් ලිපියක් නිර්මාණය කිරීමට පුළුවන. ඉතා සුළුවෙන් පටන් ගන්න. එක් වරක් කළ වැරදි නැවත නොකරන්න. ස්තුතියි. ---- ශ්වෙත (talk) 14:11, 28 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

නැවතත්, ඉංග්‍රීසි විකිපීඩියාවේන් පරිවර්තන කරමින් නෙවත මෙය සකසන්න. --මෝහමට් ඝමීර් (talk) 07:54, 24 අගෝස්තු 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වැලිගම&oldid=166964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි