Jump to content

ස්නායු පටකය

විකිපීඩියා වෙතින්

ස්නායු පටකය සත්ත්ව දේහ තුල ඇති ප්‍රධාන සත්ත්ව පටක වලින් එකක් ලෙස මෙය සැලකේ.මෙය ප්‍රධාන වශයෙන් ස්නායු ආවේග ලබා ගැනීම, කාර්යාවලිය හා සම්ප්‍රේෂණය සිදු කරයි.

  • ස්නායු පටකයේ මූලික ව්‍යුහමය ඒකකය නියුරෝනය ද කෘත්‍යමය ඒකකය ප්‍රතීක චාපයද වේ.
  • මෙම පටකය සෑදී ඇති සෛල සියල්ල බහින් චර්මයෙන් සම්බවය වී ඇත.
  • ස්නායු පටකය සෑදී ඇති සෛල වර්ග 2 කි.
  - නියුරෝනය ( ස්නායු සෛල / ස්නායු තන්තු)
  - නියුරෝග්ලියා ( ග්ලයල් සෛල)

₹ නියුරෝනය

* ඉටු කරන කෘත්‍ය අනුව නියුරෝන වර්ග 3 කි.
   ✓ සංවේදී නියුරෝන (අභිවාහී නියුරෝන)
   ✓ අන්තර්හාර නියුරෝන
   ✓ චාලක නියුරෝන (අපවාහී නියුරෝන)
    • මේවායින් ස්නායු පටකයේ දර්ශීය නියුරෝනය ලෙස චාලක නියුරෝනය දැක්වේ.

නියුරෝනය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත ය.ඒ

✓සෛල දේහය ✓ ප්‍රසර

         යි.

සෛල දේහයෙන් විහිදෙන එක් ප්‍රසරයක් වශයෙන් අක්සනය හැදින්වේ.

කෝඩේටාවන්ගේ අක්සන වටා මයලීන් කොපු පිහිටයි.එසේ නොපිහිටන ස්ථාන රැන්වියර් ගැට ලෙස හදුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්නායු_පටකය&oldid=501640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි