Jump to content

සමාන්තර මධ්‍යන්‍යය

විකිපීඩියා වෙතින්

ගණිතයෙහි සහ සංඛ්‍යානයෙහි, සමාන්තර මධ්‍යන්‍යය, හෝ සන්දර්භය පැහැදිලි කල්හී සරල ලෙසින් මධ්‍යන්‍යය හෝ සාමාන්‍යය යනු, කිසියම් සංඛ්‍යා ගොන්නක සංඛ්‍යා සැමගේ එකතුව, එම ගොන්නෙහි සංඛ්‍යා ගණනෙන් බෙදු විට ලැබෙන අගයයි.

"https://si.wikipedia.org/w/index.php?title=සමාන්තර_මධ්‍යන්‍යය&oldid=392744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි