විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 25

විකිපීඩියා වෙතින්

ජනවාරි 25:

ශ්‍රී දළදා මාලිගාව

  • 1924ප්‍රංශයේ චැමොනික්ස් නගරයේ පැවැත්වුණු පළමු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ.
  • 1937ප්‍රේමසිරි කේමදාස, උපත.
  • 1948ඊශ්‍රායලයේ පළමු අගමැති වූ ඩේවිඩ් බෙන්-ගුරියන් එරට පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කර දිවුරුම් දුන්නේය.
  • 1971හිමාචල් ප්‍රදේශය නිල වශයෙන් ඉන්දියාවේ 18 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
  • 1998මහනුවර ශ්‍රී දළදා මාලිගාව(සේයාරුව) එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
  • 2024 – එවකට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

    තවත් සිදුවීම්: ජනවාරි 24 ජනවාරි 25 ජනවාරි 26