Jump to content

ලම්බක

විකිපීඩියා වෙතින්
AB ඛණ්ඩය CD ඛණ්ඩයට ලම්බක වන්නේ එයින් සැදෙන කෝණ දෙක (තැඹිලි හා නිල් පැහැයෙන් දැක්වෙන) එක එකක් අංශක 90 කට සමාන වන නිසාය.

ජ්‍යාමිතියෙහි, රේඛා හෝ තල (හෝ රේඛාවක් හා තලයක්) හෝ දෙකක් එකිනෙකට ලම්බක (හෝ ප්‍රලම්බක) යැයි සැලකෙන්නේ ඒවා අංගසම බද්ධ කෝණ (T-හැඩැයක්) සාදන විටය. මෙම පදය නාම පදයක් හෝ නාම විශේෂණයක් හෝ ලෙසින් භාවිතා කල හැක. මෙලෙසින්, නිදර්ශනය කොට ඇති පරිදී, AB රේඛාව CD රේඛාවට ලම්බක වන්නේ B ලක්ෂ්‍යය හරහාය.

"https://si.wikipedia.org/w/index.php?title=ලම්බක&oldid=232925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි