Jump to content

ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව

විකිපීඩියා වෙතින්
ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව
මූලික තොරතුරු
පිහිටීමකේවත්ත, රාගම,
ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
අනුබැඳියාවරෝමානු කතෝලික
පුද කළ වර්ෂය1974
විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වයසුළු බැසිලිකාව
ජාතික සිද්ධස්ථානය
වෙබ්අඩවියනිල වෙබ් අඩවිය
ගෘහනිර්මාණ විස්තර
ඉදිකිරීම ඇරඹුම1950
සම්පූර්ණ කෙරුණේ1974

ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව යනු, ශ්‍රී ලංකාවේ, තේවත්තේ පිහිටි, බැසිලිකා තත්ත්වයෙහි රෝමානු කතෝලික දේවස්ථානයකි.