Jump to content

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයේ නායක එස්. ජේ. වී. චෙල්වනායගම් අතර 1957 ජූලි 26 දිනදී අත්සන් තැබුණු එකඟතාවයක් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම නමින් හැඳින්වෙයි.