Jump to content

බක් අමාවක

විකිපීඩියා වෙතින්

බක් අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. බක් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් වෙසක් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-07.
පූර්වප්‍රාප්තිකයා
බක් අව තුදුස්වක
බක් අමාවක අනුප්‍රාප්තික
වෙසක් පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=බක්_අමාවක&oldid=664926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි