Jump to content

පෝක් සමුද්‍ර සන්ධිය

විකිපීඩියා වෙතින්

ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු කෙළවරේ උතුරු 60 සහ 100 අතරත් නැගෙනහිරට 800 සහ 820 අතරත් පිහිටා ඇත. කිලෝමීටර් 32 ක අඩුම පළලක් තිබෙන පෝක් සමුද්‍ර සන්ධිය මගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් ව තිබේ.

සිතියම


ආදම්ගේ පාලම
"https://si.wikipedia.org/w/index.php?title=පෝක්_සමුද්‍ර_සන්ධිය&oldid=316662" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි