Jump to content

පිදුරංගල

විකිපීඩියා වෙතින්

පිදුරංගල යනු ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය ආශ්‍රිතව පිහිටා ඇතිි ශේෂ කන්දකි. මෙහි මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උසකින් පිහිටා ඇත.

මානව ක්‍රියා[සංස්කරණය]

මෙහි පිදුරංගල විහාරය පිහිටා ඇතවිකිපීඩියා.

"https://si.wikipedia.org/w/index.php?title=පිදුරංගල&oldid=360901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි