Jump to content

පරන්තන්

විකිපීඩියා වෙතින්
පරන්තන්
Paranthan
සුළු නගරය
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
දිස්ත්‍රික්කයකිලිනොච්චි
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකන්දවලෙයි

පරන්තන් යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි.

පිහිටුවීම (1936)[සංස්කරණය]

යාපනය තුල විරැකියාව සහ අධික ජන ඝනත්වය ලිහිල් කිරීමේ අරමුණ සහිතව 1936 වර්ෂයේදී නව ජනාවාස බිහිකිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස පරන්තන් පිහිටුවන ලදී.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Manogaran, Chelvadurai (1987). එත්නික් කන්ෆ්ලික්ට් ඇන්ඩ් රීකන්සිලියේෂන් ඉන් ශ්‍රී ලංකා. යුනිවර්සිටි ඔෆ් හවායි ප්‍රෙස්. p. 90. ISBN 0-8248-1116-X. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
"https://si.wikipedia.org/w/index.php?title=පරන්තන්&oldid=353096" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි