Jump to content

නෙළුව

විකිපීඩියා වෙතින්

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත සුන්දර නගරයකි නෙළුව නගරය. සොබා සෞන්දර්යයෙන් පිරි නගරය නිරන්තරව සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. සිංහරාජ වනාන්තරයට ආසන්නව මේ නගරය පිහිටා තිබීම ඊට හේතු වේ. දූවිලි ඇල්ල, තට්ටු ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල, ඌරන් වැටුනු ඇල්ල ආදී වශයෙන් වන සුන්දර දිය ඇලි රාශියක් නෙළුව ලංකාගම, වාරුකන්දෙණිය ප්‍රදේශවල දැක ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=නෙළුව&oldid=469564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි