Jump to content

නාඋල

විකිපීඩියා වෙතින්

නාඋල යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. නාඋල නගරය මාතලේ නගරයේ සිට උතුරු දෙසට වන්නට A9 මාර්ගය ආශ්‍රිතව පිහිටා ඇත.

ජනගහනය[සංස්කරණය]

සංචාරක ස්ථාන[සංස්කරණය]

මොරගහකන්ද

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාඋල&oldid=562001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි