Jump to content

දෙවන ටොලමි ෆිලඩෙල්ෆස්

විකිපීඩියා වෙතින්

ටොලමි II ෆිලඩෙල්ෆස් (ග්‍රීක: Πτολεμαῖος Φιλάδελφος, Ptolemaios Philadelphos "ටොලමි, සිය සොයුරන්ගේ මිත්‍රයා"; ක්‍රි.පූ. 308/9 – 246 ජනවාරි 28) යනු ක්‍රි.පූ. 283 සිට 246 දක්වා රාජ්‍ය පාලනය කළ ටොලමයික ඊජිප්තුවේ පාරාවෝවරයෙකි. ඔහු ටොලමයික රාජධානිය පිහිටුවූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මැසිඩෝනියානු ග්‍රීක සෙන්පතියා වූ පළමුවන ටොලමි සෝටර් සහ පළමුවන බෙරෙනීස් රැජිනගේ පුත්‍රයා ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • Ptolemy Philadelphus at LacusCurtius — (Chapter III of E. R Bevan's House of Ptolemy, 1923)
  • Ptolemy II Philadelphus entry in historical sourcebook by Mahlon H. Smith
  • "The Great Mendes Stele of Ptolemy II". 2011-12-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
දෙවන ටොලමි ෆිලඩෙල්ෆස්
උපත: ක්‍රි.පූ. 309 මරණය: ක්‍රි.පූ. 246
පූර්වප්‍රාප්තිකයා
ටොලමි I සෝටර්
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 283–246
අනුප්‍රාප්තික
ටොලමි III යුවර්ගිටීස්
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_ටොලමි_ෆිලඩෙල්ෆස්&oldid=675571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි