Jump to content

දුස්ස්‍රාවිතාවය

විකිපීඩියා වෙතින්

දුස්ස්‍රාවිතාව යනු සරලම බසින් නම් ද්‍රව පෘෂ්ඨ අතර පවතින ඝර්ෂණ බලය ලෙස අර්ථ දැක්විය හැක. මෙයට මුලිකම හේතුව වන්නේ ද්‍රව අංශු අතර පවතින ආකර්ෂණ බලයි. අනාකුල ලෙස ගලා යන ද්‍රව ප්‍රවාහයක දී මෙය සිදුවන බව මුලික උපකල්පනයි.

"https://si.wikipedia.org/w/index.php?title=දුස්ස්‍රාවිතාවය&oldid=469428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි