ද්වාරය:දූපත්
විකිපීඩියා වෙතින්
Wikipedia's portal for exploring content related to දූපත්සැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to දූපත්
Portal maintenance status: (2021 මාර්තු)
|
හැඳින්වීම
තෝරාගත් සාමාන්‍ය ලිපි
-
Image 1
හොන්ෂූ (本州; "මහා දිවයින" හෙවත් "මහා පළාත") ([ho̞ɴꜜɕɯᵝː] ( අසන්න)) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ විශාලතම සහ වඩාත් ජනාකීර්ණම දූපතයි. මෙය පිහිටියේ ට්සුගරු සමුද්‍රසන්ධිය ඔස්සේ හොක්කයිඩෝවට දකුණින්, අභ්‍යන්තර මුහුදේ ෂිකෝකු වලට උතුරින්, සහ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ කියූෂූ වලට ඊසානදිගිනි. මෙම දූපත මගින් එහි උතුරින් සහ බටහිරින් පිහිටි ජපන් මුහුද, එහි දකුණින් සහ නැගෙනිහරින් පිහිටි උතුරු පැසිෆික් සාගරයෙන් වෙන් කරයි. ලොව සත්වන විශාලතම දූපත වන මෙය ඉන්දුනීසියානු දූපතක් වන ජාවා දූපතෙන් පසුව ලොව දෙවන වඩාත්ම ජනාකීර්ණ දූපත ලෙස සැලකේ.
2005 වන විට, හොන්ෂූහි ජනගහනය මිලියන 103ක් පමණ වූ අතර ජනයා වෙරළබඩ පහත්බිම්වල සාන්ද්‍රණය වී ඇති ස්වභාවයක් පෙන්වයි. විශේෂයෙන්ම කැන්ටෝ තැන්නේ සම්පූර්ණ ජනගහනයෙන් 25%ක් පමණ වෙසෙන්නේ මහා ටෝකියෝ ප්‍රදේශයේ ය. ජපන් සංස්කෘතියේ සහ දේශපාලන බලයේ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන මෙම දූපතේ පැරණි ජපන් අගනගර ගණනාවක් පිහිටා ඇති අතර, මේ අතරට කියෝතෝ, නාරා, සහ කාමකුරා යන නගර ඇතුළත් වේ. දූපතේ දකුණුදිග වෙරළ තීරයෙන් වැඩි ප්‍රමාණයක් සෙසු ජපන් දූපත් කිහිපයක් තෙක් විහිදෙන ටයිහෙයියෝ පටිය නැමැති නගරයායේ කොටසක් තැනීමට දායක වේ. (තව දුරටත්...)
ඔබට උදවු අවශ්‍ය ද?
ඔබට දූපත් පිළිබඳව, පිලිතුරක් සොයාගැනීමට අපහසු ප්‍රශ්නයක් තිබේ ද?
එසේනම් විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවන්න.
තෝරාගත් සේයාරු
-
Image 1ඩෙන්මාර්ක් රාජධානිය පිහිටීම: ග්‍රීන්ලන්තය, ෆැරෝ දූපත් (රවුම් කර ඇත.), සහ ඩෙන්මාර්කය. (from ග්‍රීන්ලන්තය)
-
Image 2උත්තර අර්ධ ගෝලයේ ග්‍රීන්ලන්තයේ පිහිටීම (from ග්‍රීන්ලන්තය)
උප ප්‍රවර්ග
උප මාතෘකා
100,000 km2 (39,000 sq mi) and greater | |
---|---|
20,000–99,999 km2 (7,722–38,610 sq mi) |
|
Sea | ||
---|---|---|
Lake | ||
River | ||
Former |
Baltic Sea | ||
---|---|---|
Sydhavsøerne | ||
Kattegat | ||
South Funen Archipelago | ||
Limfjorden | ||
Øresund | ||
Great Belt | ||
Little Belt | ||
Wadden Sea | ||
Other islands |
|
List of islands of Europe | ||
---|---|---|
Sovereign states |
| |
States with limited recognition | ||
Dependencies and other entities |
Haa Alif | ||
---|---|---|
Haa Dhaalu | ||
Shaviyani | ||
Noonu | ||
Raa | ||
Baa | ||
Lhaviyani | ||
Kaafu | ||
Alif Alif | ||
Alif Dhaalu | ||
Vaavu | ||
Meemu | ||
Faafu | ||
Dhaalu | ||
Kolhumadulu (Thaa) | ||
Laamu | ||
Gaafu Alif | ||
Gaafu Dhaalu | ||
Gnaviyani | ||
සහායක විකිමාධ්‍යය
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:දූපත්&oldid=559317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි