Jump to content

තම්බපණ්ණිය

විකිපීඩියා වෙතින්

ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ප්‍රමුඛ ඔහුගේ පිරිවර ශ්‍රී ලංකාවට ගොඩබසිනුයේ මල්වතු ගගට උතුරින් විල්පත්තු ඝණ වනාන්තරය මැද අදද දැකිය හැකි තම්බපණ්නිය නම් වූ ස්ථානයටයි.

විජය ඇතුළු පිරිස මෙහිදි අත් බිම තබා පසුව බැලුවිට එය තඹ පැහැ වීම නිසා තම්බපණ්නිය වුවා යයි සැලකේ....

"https://si.wikipedia.org/w/index.php?title=තම්බපණ්ණිය&oldid=495424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි