Jump to content

කිරිඳි ඇල්ල

විකිපීඩියා වෙතින්

කිරිඳි ඇල්ල - ශ්‍රී ලංකාවේ හත්වෙනි උසම දිය ඇල්ලයි.

කිරිඳි ඇල්ලට ළඟාවන ආකාරය

රත්නපුර සිට පැල්මඩුල්ල නගරයට පැමිණ පැල්මඩුල්ල නගරයේ සිට කුට්ටපිටිය මාර්ගය ඔස්සේ කිලෝමිටර් හතරක් පමණ පැමිණිය පසු මාර්ගයේ දකුණු පසු කිරිඳි ඇල්ලට යන මාර්ගය හමුවේ. එතැන් සිට මීටර් 500 පමණ දුරක් පා ගමනින් ගිය පසු කිරිඳි ඇල්ලට ළඟා විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=කිරිඳි_ඇල්ල&oldid=658839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි