Jump to content

කමිලා බෂේහෝ

විකිපීඩියා වෙතින්
කමිලා බෂේහෝ මියුනික්හිදී.
චිලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙහි සභාපති
තනතුර දරමින්
24 නොවැම්බර් 2010 – 16 නොවැම්බර් 2011
පූර්වප්‍රාප්තිකයාහූලියෝ සර්මියන්තෝ
අනුප්‍රාප්තිකයාස්කාර්ලට් මැක්-ජින්ටි(වැඩ බලන)[1]
චිලි කොමියුනිස්ට් තාරුණ්‍යය පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවෙහි සාමාජික
තනතුර දරමින්
ඔක්කොම්බර් 2011 – වර්තමානය
පුද්ගලික තොරතුරු
උපත28 අප්‍රේල් 1988 (1988-04-28) (වයස 36)
සන්තියාගෝ, චිලි
ජාතියචිලියානු
දේශපාලන පක්ෂයචිලි කොමියුනිස්ට් තාරුණ්‍යය
උගත් ශාස්ත්‍රාලයචිලි විශ්වවිද්‍යාලය
රැකියාවශිෂ්‍ය


කමිලා ඇන්ටොනියා අමරන්ටා බෂේහෝ ඩව්ලින් (Spanish: [kaˈmila baˈʝexo]) (vah-YAY-ho) (උපත 28 අප්‍රේල් 1988 සන්තියාගෝ හිදී) යනු චිලියානු භූගෝල විද්‍යා උපාධිඅපේක්ෂක ශිෂ්‍යාවක් සහ චිලියානු කොමියුනිස්ට් තාරුණ්‍යය පක්ෂයේ සාමාජිකාවක් වෙයි. චිලි විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයයේ (Fech) සභාපති සහ චිලියානු ශිෂ්‍ය සන්ධානයෙහි (Confech) ප්‍රධාන ප්‍රකාශක ලෙසින් ඇය, උසස් තත්ත්වයෙහි අධ්‍යාපනය ලැබීමට වඩාත් හොඳ අවස්ථා දිනාගැනීමේ ව්‍යාපාරය අප්‍රේල් 2011 අගභාගයෙහිදී මෙහෙයවූ අතර — එය 2012 වන විට දිගටම පවතියි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩෙස්ටකාඩොස් නොටීසියස්. "ෆෙඩෙරෆියොන් ඩි එස්ටුඩියන්ටෙස් උනිවර්සිඩාඩ් ඩි චිලෙ- නොටීසියස්» ස්කාර්ලට් මැක්-ජින්ටි ඇසූමෙ කොමෝ ප්‍රෙසිඩෙන්ටා FECh". Fech.cl. සම්ප්‍රවේශය 2011-12-22.
  2. ගෝල්ඩ්මන්, ෆ්‍රැන්සිස්කෝ (අප්‍රේල් 5, 2012). "කමිලා බෂේහෝ, ද වර්ල්ඩ්ස් මෝස්ට් ග්ලැමරස් රෙවලූෂනරි". ද නිව්යෝර්ක් ටයිම්ස් මැගසින්. http://www.nytimes.com/2012/04/08/magazine/camila-vallejo-the-worlds-most-glamorous-revolutionary.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය අප්‍රේල් 5, 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=කමිලා_බෂේහෝ&oldid=371552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි