Jump to content

උඳුවප්

විකිපීඩියා වෙතින්
උඳුවප්

උඳුවප් යනු චන්ද්‍ර මාසයකි. බෞද්ධ දින දසුන අනුව අවුරුද්දේ අටවැනි (8) මාසය වේ. සිංහල දින දසුන අනුව අවුරුද්දේ නවවැනි (9) මාසය වේ.

සාමාන්‍ය අවුරුද්දක අවසාන මාසය උදුවප් වේ.[තහවුරු කර නොමැත]

භාවිතයේ ගැටළු[සංස්කරණය]

සූර්ය දින දසුනක් වන ග්‍රෙගරි දින දසුනේ වන දෙසැම්බර් මාසය බොහෝ දෙනෙක් උඳුවප් මාසය ලෙස සලකති.[කවුරුන් ද?] නමුත් චන්ද්‍ර දින දසුනක මාසයක් වන උඳුවප් එසේ සැලකීම ගැටළු සහගත වීමට ඉඩ ඇත.[තහවුරු කර නොමැත]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උඳුවප්&oldid=613118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි