Jump to content

ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රාලයය, පුණේ

විකිපීඩියා වෙතින්
ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රාලයය, පුණේ

ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රාලයය, පුණේ (COEP) යනු, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි පුණේහී පිහිටි පුණේ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත, ස්වයංපාලක ඉංජිනේරු විද්‍යා ශාස්ත්‍රාලයයකි.