Jump to content

අබ්දුල් සතාර් ඊඩී

විකිපීඩියා වෙතින්
දයාවේ දේවදූතයා[1]
[2]بابائے خدمت

අබ්දුල් සතාර් ඊඩී
උපත
අබ්දුල් සතාර් ඊදී

1 ජනවාරි 1928(1928-01-01)

අබ්දුල් සතාර් ඊඩී (මමෝනි, උර්දු: عبدالستار ایدھی‎; 1 ජනවාරි 1928 – 8 ජූලි 2016) යනු, ප්‍රමුඛ පකිස්තානු පරාර්ථකාමියෙකු, සමාජ ක්‍රියාකාරියෙකු, අල්පේච්ඡතා වාදියෙකු, සහ මානවහිතවාදියෙක් විය. පකිස්තානයෙහි ඊඩී පදනමෙහි ආරම්භකයා සහ ප්‍රධානියා වූ ඔහු විසින් දශක හයක කාලයක් තුල එම සංවිධානය මෙහෙයවන ලදි.

  1. අහමද්, මුනිර් (8 ජූලි 2016). "පකිස්තාන්ස් ලෙජන්ඩරි ‘ඒන්ජල් ඔෆ් මර්සි’ අබ්දුල් ඊඩී ඩයිස් ඇට් ඒජ් 88". ටොරොන්ටෝ ස්ටාර්. https://www.thestar.com/news/world/2016/07/08/pakistans-legendary-angel-of-mercy-abdul-edhi-dies-aged-88.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 ජූලි 2016. 
  2. "ද ප්‍රයිම් මින්ස්ටර් ඩික්ලෙයාර්ඩ් අ ඩේ ඔෆ් නැෂනල් මෝර්නින්". ජියෝ නිවුස්. සම්ප්‍රවේශය 8 ජූලි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=අබ්දුල්_සතාර්_ඊඩී&oldid=488530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි