සැකිල්ල:පුවත් සැකෙවින්
- ස්වීඩනය උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට (නේටෝ) එක් විය.
- සිරගතව සිටි රුසියානු විපක්ෂ නායකයෙකු වූ ඇලෙක්සී නවාල්නී (සේයාරුව) 47 වියෙහිදී මිය යයි.
- මලයාසියාවෙහි යං ඩී-පර්තුවාන් අගොං ලෙසින් ජොහෝර්හී ඊබ්‍රාහීම් ඉස්කන්දා දිවුරුම් දෙනු ලබයි.
- ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානා මෙහෙයුම බෙන්නු ග්රහකයෙහි නියැදි රැගෙන යළි පෘථිවියට පැමිණෙයි