සාකච්ඡාව:සූනන් ඇඟ වැටීමේ ඵලාඵල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පලාඵල[සංස්කරණය]

මෙයට දකුණු ඉන්දියානු සූනන්ගේ පලාඵලවල බලපෑමක් ඇත්ද, නැතහොත් ස්වායක්ත ලෙස වර්ධනය වූවක්ද Chinthaka1701 (talk) 12:00, 16 මැයි 2024 (යූටීසී)[reply]

දකුණු ඉන්දියානු එක ගැන විස්තර හොයා ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? -- Lee (talk) 13:59, 16 මැයි 2024 (යූටීසී)[reply]
විකිපීඩියාවේ නෑ. මං පොත්වල කියවලා තියනවා. පොත ගැන විස්තර දාන්නම්. මහා භාරතයේ ශිව දෙවියන්ගේ කතාවල එක තැනකත් සඳහනක් තිබුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නන් සහභාගී වෙන්න. Chinthaka1701 (talk) 05:53, 17 මැයි 2024 (යූටීසී)[reply]
ඒක තමා. දන්න එක දාලා බලමු. තව දන්න අය එකතුවෙයි, එතකොට. -- Lee (talk) 06:19, 17 මැයි 2024 (යූටීසී)[reply]