ද්වාරය:ශක්තිය
විකිපීඩියා වෙතින්
Wikipedia's portal for exploring content related to ශක්තියසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ශක්තිය
Portal maintenance status: (2023 සැප්තැම්බර්)
|
හැඳින්වීම
මෙම පිටුව භෞතිකවේදය තුළ එන සංකල්පය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ශක්තිය (බහුරුත්හරණය) බලන්න.
තාප ගති විද්‍යාව | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.
අංශුවේ ස්කන්ධය නියත නම් ද අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.
තෝරාගත් ලිපි
-
Image 1
සුළං විදුලි බල උද්‍යාන (ඉංග්‍රීසි: wind farm, wind park, wind power station, wind power plant) යනුවෙන් හැඳින්වෙන්නේ විදුලි බලය ජනනය කිරීම සඳහා එකම ස්ථානයක පිහිටවා ඇති සුළං තල බමර සමූහ හැඳින්වීමට භාවිතා වන පදයකි. (තව දුරටත්...) -
Image 2
සූර්ය බලශක්තිය ලිපිය සූර්ය ශක්තිය භාවිතයෙන් විදුලිය නිපදවීම සම්බන්දයෙනි. සූර්ය ශක්තියේ අනෙකුත් භාවිත සඳහා බලන්න,
මෙය ප්‍රකශ වෝල්ටීයතාව (photovoltaics /PV ) භාවිතයෙන් ඍජුවම හෝ සාන්ද්‍ර ගත කල සූර්ය බලශක්ති (concentrated solar power)භාවිතයෙන් වක්‍රව හෝ සිදුකල හැක. සූර්ය ශක්තිය නාභිගත කිරීමේ පද්ධති, විශාල ප්‍රදේශයක් පුරා පැතිරුනු සූර්යාලෝකය කුඩා ආලෝක කදම්බයක් බවට නාභිගත කරගැනීමට, කාච හෝ දර්පණ හා ට්‍රැකිං පද්ධති භාවිතා කරයි. ප්‍රකාශ වෝල්ටීයතාව ක්‍රමයේදී ප්‍රකාශ ව්ද්‍යුත් ආචරනය භාවිතා කර ආලෝකය විද්‍යුතය බවට පරිවර්තනය කරයි.
වාණිජමය වශයෙන් සූර්ය බලශක්ති පද්ධති නිශ්පාදනය ආරම්භ වන්නේ 1980 දීය.ලොව විශාලම සූර්ය බලශක්ති පධතිය වන්නේ කැලිෆෝනියාවේ මොජාවේ කාන්තාරයේ ස්ථාපිත කර ඇති 354 MW SEGS CSP පද්ධතියයි. අනෙකුත් විශාල සාන්ද්‍ර ගත කල සූර්ය බලශක්ති පද්ධති අතර ස්පාඤ්ඤයේ පිහිටි සොල්නෝවා සෝලර් පවර් ස්ටේෂන් සහ ඇන්ඩසෝල් සෝලර් පවර් ස්ටේෂන් දැක්විය හැක. ලොව විශාලම ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතිය වන්නේ කැනඩාවේ පිහිටි 97 MW සානියා ප්‍රකාශ වෝල්ටීයතා පද්ධතියයි. (තව දුරටත්...) -
Image 3
න්‍යෂ්ටික ඉන්ධන යනු න්‍යෂ්ටික බලය නිපැයීම සඳහා, න්‍යෂ්ටික විඛණ්ඩනය හෝ විලයනය විසින් 'පරිභෝජනය' කල හැකි ද්‍රව්‍යයකි.
(තව දුරටත්...) -
Image 4
භෞතික විද්‍යාවේ දී ස්කන්ධ-ශක්ති තුල්‍යතාවය ස්කන්ධයක් සහිත ඕනෑ දෙයකට ඊට සමතුල්‍ය ශක්තියක් තිබෙන බව සහ එහි විලෝමය කියා පායි. මෙමඟින් ඇල්බට් අයින්ස්ටයින්ගේයන සූත්‍රය පැහැදිලි කරයි .
මෙම සූත්‍රය මඟින් දක්වා තිබෙන්නේ ස්කන්ධය (m) හා ආලෝකයේ වේගයේ (c= ~3×108ms-1) වර්ගයේ ගුණිතයෙන් සමතුල්‍ය ශක්තිය (E) ගණනය කල හැකි බව යි. ඒ හා සමානව ම ශක්තියක් එහි ශක්තිය (E) ආලෝකයේ වේගයේ වර්ගයෙන් () බෙදූ විට එන ප්‍රමාණයක ස්කන්ධයක් පෙන්වයි. එදිනෙදා ඒකකවලින් ගත් කල ආලෝකයේ වේගය ඉතා විශාල අගයක් වන බැවින් මෙම සූත්‍රයට අනුව කුඩා බරක් තිබෙන සාමාන්‍ය නිශ්චල වස්තුවකට වුව ද ස්වාභාවයෙන් ම පිහිටි විශාල ශක්තියක් තිබේ. රසායනික, න්‍යෂ්ටික හා අනෙකුත් ශක්ති පරිණාමනයන් නිසා පද්ධතියෙන් එහි ශක්තියෙන් යම් ප්‍රමාණයක් (හා ඊට සමතුල්‍ය ස්කන්ධයක්) නැති වී යන අතර මෙය ආලෝක විකිරණ ශක්තියක් ලෙස හෝ තාපජ ශක්තියක් ලෙස පිටකරනු ලබයි. (තව දුරටත්...) -
Image 5
තාපගති විද්‍යාව (ඉංග්‍රීසි: Thermodynamics) (ග්‍රික භාෂාවට අනුව therme යනු තාපය වේ dunamis යන්නෙන් තේරුම බලය වේ) යනු භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාවේ ශාඛාවකි. එම අධ්‍යනය මගින් උෂ්ණත්වය පිඩනය සහ පරිමාව භෞතික පද්ධති මත අන්වික්ෂය පරිමානයෙන් බලපෑම සාකච්ඡා කර සංඛ්‍යනය අනුව ඒවා විශ්ලේෂණය කරනු ලබයි. දල වශයෙන් තාපය යනු ශක්තිය සංක්‍රමණය විම සහ ගති විද්‍යාව යන්නේ චලනය වීම යන්න අදහස් කරයි. තවද තාපගති විද්‍යාවේ ස්වබාවය මගින් ශක්තිතිය චලනය විම සහ ශක්තියේ චලනය ඇතුල්වන්නේ කෙසේදැයි අධ්‍යනය කරනු ලැබේ. ඓතිහාසික ලෙස ආදි වාෂ්ප එන්ජිමෙහි කාර්යෂමතාව වැඩි දියුණු කිරිමේ අවශ්‍යතාව සදහා තාපගති විද්‍යාව සංවර්ධනය වන ලදි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ශක්තිය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1A plasma lamp, using electrical energy to create plasma, light, heat, movement and a faint sound (from ශක්තිය)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ශක්තිය&oldid=590906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි