ද්වාරය:උතුරු ඇමෙරිකාව
Portal maintenance status: (2024 අප්‍රේල්)
|
හැඳින්වීම
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).
තෝරාගත් ලිපි
-
Image 1
කැනඩාව දකුණු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත. එහි මුළු වර්ග ප්‍රමාණය අනුව බලන කළ ලොව පිහිටි දෙවන රටයි. ඇමෙරිකාවේ දකුණු හා වයඹට ඇති පොදු කැනඩා දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනාව පිණිස බොහෝ ආදිවාසික ජනයා වාසභූමි කරගත්හ. 15 වැනි ශතවර්ෂය ආරම්භයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගවේෂකයින් අත්ලාන්තයන් තීරය මත පදිංචි වුහ. ප්‍රංශය තම උතුරු ඇමෙරිකානූ ජනපදය ගිවිසුමකින් තෝරා පැවරූ අතර ප්‍රදේශිකයන් 4 කින් යුත් ඒකාබද්ධ රාජ්‍යයන් ලෙස බිහිවිය. මෙය ප්‍රදේශ වැඩිවීම හා ස්වරාජ්‍ය බවට බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන්ව පැවත්වීමට ඉවහල් විය. මෙම ස්වරාජ්‍යය ව්‍යාප්තකරණය 1931 වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් සහ 1982 කැනඩා පනතෙන් ස්ථාපන කරන ලදී. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මත නීතයානුකූල සලකුණු උග්‍රවිය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට උතුරු ඇමෙරිකාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
උප මාතෘකා
Sovereign states |
| ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dependencies |
|
Dependent territories are in italics | ||||
|
Sovereign states | |
---|---|
Dependencies and other territories |
ආශ්‍රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්‍ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව