මුල් පිටුව

From Wikipedia

ආයුබෝවන්!
විකිපීඩියා නම් වන
ඕනෑම කෙනකුට වැඩිදියුණු කල හැකි විශ්‍‍වකෝෂ‍ය‍.
සිංහල භාෂා සංස්කරණයේ පිටු සංඛ්‍යාව 812 කි.
විශ්ලේෂණය · සෙවීම · සංස්කරණය කිරීම · ප්‍රශ්න · උදව්

ප්‍රවර්ග · තෝරාගත් ලිපි · සුචිය

තෝරාගත් ලිපිය

ශ්‍රී ලංකා‌වේ වැදි පවුලක් (1910)

වැදි ජනයා, ශ්‍රී ලංකා‌වේ ‌වෙසෙන ස්ව‌දේශි ආදිවාසි ජන වර්ගයකි. වනාන්තර විනාශය, සිවිල් යුධ තත්ත්වයන්, නවීකරණය වැද්දන්‌ගේ ජිවින රාටාව ‌වෙනස් ‌කොට සමාජයට අනුගත වීමට බලකරවන නිසා, වැදි ප්‍රජාව ක්‍රම‌යෙන් අඩු වී, සමාජයට සංකලනය වී, වඳ වීමට පත්‌වෙමින් පවතියි.

ඔබ දැන සිටියාද...

ඔබ දැන සිටියාද...
  • ...ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතියේ කේන්ද්‍රිය ස්ථානය වන ශ්‍රී ලංකා මහ බැංකුව ‍1949 දී මුදල් නීති පනත යටතේ පිහිටවන...
  • ...කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ ...
  • ...ඉසුරුමුණිය වෙහෙරට එම නම ලබුනේ එය ඉදි කල ස්ථානයේ මිහිදු මහ තෙරණු වෙත පැවිදිවූ පන්සියයක් ඉසුරුමත් පුද්ගලයන් විසු නිසා බව
  • .....ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තවමත් දික්කසාදය සඳහා පදනම වන්නේ වෛවාහක වරද බව...
  • ...විකා දහමේ ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම සම්ප්‍රදායෙන් සම්ප්‍රදායටද විශ්වාස හා ඇදහිලි ක්‍රම වෙනස් වන බව

පුවතකින් බිඳක්...

  • පෝක් සමුද්‍ර සන්ධිය හා මන්නාරම් බොක්ක අතර නොගැඹුරු මුහුදු තීරය ගැඹුරුකර නැව් ගමනාගමනය සඳහා නවතම මුහුදු ඇල මාර්ග ව්‍යාපෘතියක් ඉන්දීය රජය විසින් හදුන්වා දී ඇත. එය නමින් සේතු සමුද්‍රම් නම් වේ.

අතීතයේ අද වැනි දිනක...

සැප්තැම්බර් 7

Wikipedia:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 7

තෝරාගත් සේයාරුව

පුරාතන ලෝකයේ පුදුම හත

පුරාතන ලෝකයේ පුදුම හත (වමේසිටදකුණට‚ඉහලසිටපහලට) ගීසාහි මහා පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උයන, එපිසස් හි ආටිමීස් දේවාලය, ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව මොසලෝනස් ගේ සොහොන් කොත, රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය, 16 වන සියවසේදී ඕලන්ද චිත්‍ර ශිල්පියකුවූ මාර්ටින් හීම්මෙස්කර්ක්ගේ ඇසින්

Archive - තෝරාගත් සේයාරු...


0-9
Category

වෙනත් ක්‍රියාකාරී තැන්

විකිපීඩියාවේ සහෝදර ව්‍යාපෘති

Wikipedia is hosted by the විකිමාධ්‍ය පදනම (Wikimedia Foundation), a non-profit organization that also hosts a range of other ව්‍යාපෘති:

වික්‍ෂනරි (සිංහල Wiktionary)
ශබ්ද කෝෂය හා නිඝණ්ඩුව (තිසෝරය)

විකිපොත් (සිංහල Wikibooks)
Free textbooks and manuals

Wikinews (ඉංග්‍රීසි විකිපුවත්)
Free-content news

Wikisource (ඉංග්‍රීසි විකිමූලාශ්‍රය)
Free-content library

Wikispecies
Directory of species

Wikiquote
Collection of quotations

Commons (සිංහල Commons)
Shared media repository

Meta-Wiki
Wikimedia project coordination


විකිපීඩියා භාෂා

මෙය 2005 වසරේ ඇරඹි විකිපීඩියා සිංහල භාෂා සංස්කරණයයි. මෙහි දැනට පිටු 812 ක් ඇත. විකිපීඩියා, තවත් බොහෝ භාෂා වලින් ලියවී ඇත:

සම්පූර්ණ ලැයිස්තුව · බහු භාෂාමය සමායෝජනය · වෙනත් භාෂාවකින් විකිපීඩියාවක් අරඹන්න


ඔබත් ඇතුඵව ඕනෑම අයෙකුට වීකිපීඩියාවට ලියන්න පුඵවන්!

ඒ සඳහා අවශ්‍ය වන්නේ පියවර දෙකක් පමණයි

මුලින්ම, ලිපිය සොයන්න

එසේ ලිපියක් සොයා ගත නොහැකි නම්, දෙවනුව නව පිටුවක් ආරම්භ කරන්න



පුද්ගලික මෙවලම්
වෙනත් භාෂා වලින්